Search This Blog

BidVertiser

......................................................................................යාලුවනේ ඔය ඉහල තියන ඇඩ් එකක් CLICK කරලා මටත් උදව්වක් කරලා යන්න අමතක කරන්න එපා.

Monday, August 22, 2011

ඔබ ඔබට තවමත් ආදරය කරනවද?

ඔබ ඔබට තවමත් ආදරය කරනවද? අපි ටිකක් විතර ආත්මාර්ථකාමී නේද? අපිට දැනෙන වේදනාවාම වෙන කෙනෙකුට දැනුනොත් අපිට වෙන කොනාගේ වෙදනාව ලොකු වේදනාවක් නෙමේ නේද? හොදට හිතලා බලන්න. ඒ අපි අපිට ආදරය කරන නිසා අපිට වෙන වේදනාව ලොකුයි අනෙකාගේ වේදනාව පොඩියි. නමුත් අපි සමහර වෙලාවට අපිටම වේදනාකාරී දේවල් කර ගන්නවා. කිසිම ආත්මාර්ථකාමී කමක් නැතුවා වගේ. අපි මෙහෙම බලමු අපිට නොකර සිටීමෙන් සමාජයට උදව් කල හැකි දේවල් තියනවා. අපිට නොකර සිටීමෙන් අපටම උදවු කර ගත හැකි වෙනවා. වටින් පිටින් එන්න ඕන නෑ අපි සිගරට් අරක්කු නවත්වමුද? බලන්න එක සිගරට් දෙකක් නවත්තලා අපි අසරන ඉගෙන ගන්න ලමයෙකුට පොතක් අරන් දෙමුද? එහෙම අඩුපාඩුකම් තියන්න ලමයි. කීයක් අප අතර ඉන්නවද? උදවු අවශ්‍ය අපි හිතන විදිහ ටිකක් වෙනස් කරොත් මේ ලෝකේ ගොඩක් වෙනස් වෙනවා. සුන්දර වෙනවා. අපි එක සිගරට්ටුවක් දැල්වුවොත් වාතය දූෂනය වෙනවා විතරක් නෙමේ අනිත් අයට වාතයකුත් වෙනවා. අපි කරදර කාරයෙක් ලෙස ලෝකයේ ජීවත් වෙනවද? ලෝකයට සුන්දර මිනිසෙක් වෙනවද? තීරනය ඔබේ අතේ.....

No comments:

Post a Comment