Search This Blog

BidVertiser

......................................................................................යාලුවනේ ඔය ඉහල තියන ඇඩ් එකක් CLICK කරලා මටත් උදව්වක් කරලා යන්න අමතක කරන්න එපා.

Friday, August 12, 2011

හිතට දැනෙන්න... බකන්නිලාගෙන ඉන්නවා

අපිට ප්‍රෂ්න ඕන තරම් තියනවා අපි ඒවට මුහුන දෙන විදියට අපේ ජීවිතේ හොදට හරි නරකට හරි ගලාගෙන යනවා. වෙලාවකට අපි ඔහේ ජීවිතයට ගලාගෙන යන්න ඉඩ හසර තියලා බකන්නිලාගෙන ඉන්නවා. නමුත් කාලයා හරි ඉක්මනට අපිට රිද්දවනවා. ඒ අපේ දුර්වලතාවයට කාලයා උත්තර දෙන විදිය. ජීවිතය සුන්දර අසුන්දර කියලා අපි බෙදා ගන්න නොයෙක් නිර්නායකයන් පාවිච්චි කරනවා. සමහරු ජීවිතය සුන්දර කර ගන්න හදන්නේ මුදල් වලින්, තවත් අය බලයෙන්, සමහරු ආදරයෙන් ඉතින් මගේ අදහස නම් ජීවිතය සුන්දර කර ගත යුත්තේ හොද ආකල්ප වලින් කියලයි. ටිකක් හිතමු අපේ ආකල්ප හොද නම් අනෙක් අය අපට ගරු කරනවා. අපිට අදරය කරනවා නේද. අපිට පුලුවන් නම් දවසට එක හොද වැඩක් කරන්න. මුලු ශ්‍රී ලාOකිකයන් සියලු දෙනාටම පුලුවන් දෙකෝටියක් හොද වැඩ දවසකට කරන්න. මොහොතක් හිතන්න මේ ක්‍රියාවෙම අනිත්පැත්ත අපි ලෝකෙට නය වෙනවද අපිව අරක්ෂා කරලා රැක ගන්න ලෝකයට ගරු කරලා හිස නමලා ලෝකයේ පැවැත්මට ඉඩ දෙනවද කියන කාරනයට අපිට එකගතාවයකට එන්න වෙනවා නේද?! තවත් දෙයක් අපේ ජීවිත උනත් නිදහසේ ගලාගෙන යන්නේ අපි අපේ අකල්ප හොද කරගත්තොත් විතරයි. බලන්න සමජය දිහා, නපුරු උරුවට හැදුනු නොමිනිසුන් දිහා ඔවුන්ගේ ජීවිත අසාර්තකයි නේද?! බැරිද අපිට ඉන් එක්කෙනෙක් යහ මගට ගන්න මම කියන්නේ අපේ එක යාලුවෙක් හොද මගට ගන්න ටිකක් අමාරු වෙයි. හැබැයි බැරි වෙන එකක් නෑ. ඉතින් යාලුවේ අපි බලමු සාරදර්ම සපිරි සාමාජයකට ගොඩ වෙන්න මේ ටිකත් හිතට ගන්න. ඔබට තෙරුවන් සරනයි

1 comment:

  1. ඇත්තටම අපි අපිට ආදරේ කරනවා නම් අනිවා අපි අනිත් අයටත් ආදරේ කරනවා නම් මේ ලොකේ ගොඩාක් ලස්සන තැනක් වෙන එක නවත්වන්න කාටවත් බැ තමයි යාලුවේ

    ReplyDelete